සත්‍යයේ පුවත් අඩහැරය….

20 ට එරෙහිව මුස්ලිම් කොංග්‍රසයෙනුත් පෙත්සමක්..

Podu 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හෙට (28) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසා සිටියි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාවුෆ් හකීම් මහතා මේ බව සඳහන් කර සිටියි. ‍යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 18 ක් ගොනු කර ඇති අතර එම පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ද පත්කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට