සත්‍යයේ පුවත් අඩහැරය….

අද (03) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (03) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. දිවයිනේ උතුර, උතුරු මැද සහ වයඹ යන පළාත්වල මෙන්ම නුවරඑළිය, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට