සත්‍යයේ පුවත් අඩහැරය….

සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව‍ 14,715 ක් තෙක් ඉහළට, මරණ 41 යි..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව‍ 14,715 ක් තෙක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. ඊයේ (10) දිනය තුළ නව ආසාදිතයින් 430 ක් හඳුනාගෙන ඇති අතර එම නාව ආසාදිතයින් ප්‍රමාණයත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලට සම්බන්ධ ආසාදිතයින් ප්‍රමාණය 11,237 ක් දක්වා තෙක් ඉහළ ගොස් ඇත. ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 05 ක් වාර්තාවූ අතර මේ දක්වා සිදුවී තිබෙන සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 41 ක් දක්වා ඉහළ ගියේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට