සත්‍යයේ පුවත් අඩහැරය….

මහර බන්ධනාගාරයේ ගැටුම, මියගිය රැඳවියන් 08 දෙනෙකුට කොරෝනා..

Podu පසුගියදා මහර බන්ධනාගාරය තුළ හටගත් ගැටුම හේතුවෙන් මියගිය රැඳවියන් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි රාගම රෝහල් අධ්‍යක්‍ෂවරයා පවසයි. ඉහත ගැටුමෙන් රැඳවියන්ගේ 11 දෙනෙකු මියගිය අතර ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් ඉන් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි වාර්තා වී ඇත. එමෙන්ම මෙම ගැටුම හේතුවෙන් තුවාල ලබූ රැදවියන්ගෙන් 38 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි මීට පෙර හඳුනාගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට