පුද්ගලික බස්රථ සඳහා සහනයක්..
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පුද්ගලික බස්රථ සඳහා සහනයක් ලබාදීම කොරෙහි අවධානය යොමුව ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසා සිටියි. ඒ අනුව දෙසැම්බර් මස මුල් සති දෙක සඳහා පුද්ගලික බස්රථ වලට අදාළ ලොක් ශීට් සහ පිවිසුම් පත්‍ර ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අනාවරණය කර සිටියි.