සත්‍යයේ පුවත් අඩහැරය….

26 වනදා සිට මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමට අවධානය යොමුකරනවා – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

Podu ලබන 26 වනදා සිට මෙරට ගුවන්තොටුපොළවල් විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියි. සෞඛ්‍යාරක්‍ෂක මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව මෙරට සංචාරක ක්ෂේත්‍රය යළි නැංවීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට