සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂාවට ලක්කිරීමේ තීරණයක්….

Podu බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශයකට පිටවන පුද්ගලයින් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක්කිරීමට තීරණය කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි. මෙම ක්‍රමවේදය අද (18) සිට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර පළාතෙන් පිටවීම හැකිතාක් අවම කරන ලෙස ඉල්ලා සිටින බවත් හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන තුනකදී මෙම පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට