විදෙස්ගතව සිටි තවත් පිරිසක් දිවයිනට..
මෙරටට පැමිණීමට නොහැකිව කටාර් සහ ජපානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 205 දෙනෙකු අද (18) පෙරවරුවේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. අද දිනය තුළ විදෙස්ගතව සිටි තවත් පුද්ගලයින් 599 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිතව ඇත.