පොලිස් බලප්‍රදේශ තුනක් හුදකලා කරයි..
වහාම ක්‍රියාත්මක වන පරිදි අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අදාළ ප්‍රදේශ හුදකලා කරන ලද ප්‍රදේශ වශයෙන් නම් කිරීමට තීරණය කර ඇත. ඊයේ (23) දිනයේදී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගන්නා ලදී.