සත්‍යයේ පුවත් අඩහැරය….

නත්තලට මත්පැන්හල් වැසේ..

Podu අනිද්දාට (25) යෙදී තිබෙන නත්තල් උත්සවය හේතුවෙන් සිල්ලර ක්‍රමයට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර හිමිව ඇති දිවයිනේ සියලු මත්පැන්හල් වසාදැමිය යුතු බවට නියෝග කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.එසේ වුවද සංචාරක මණ්ඩලයේ අනුමැතිය හිමි සුරාබදු බලපත්‍ර සහිත හෝටල් බලපත්‍ර සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථානයන්ට එම නියෝගය අදාළ නොවන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. එමෙන්ම උඳුවප් පුර පසළොස්වක පෝය දිනය යෙදී ඇති ලබන දෙසැම්බර් 29 වනදා බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයිනේ සියළු මත්පැන්හල් වසා තැබියයුතු වනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට