සත්‍යයේ පුවත් අඩහැරය….

අසිරිමත් නත්තල උදාවෙයි..

Podu ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත නිමිති කරගනිමින් ලොව පුරා කිතුණු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවිය. ලොවපුරා පැතිර ගොස් තිබෙන කොවිඩ් වසංගතය හේතුවෙන් වෙනත් වසරවලදී මෙන් නත්තල් දිනය සැමරීමට නොහැකිව තිබේ. ප්‍රධාන නත්තල් දේවමෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රීයේදී අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී පවත්වා ඇත. මෙරට ප්‍රධාන නත්තල් දේවමෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ කඳාන ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී පවත්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට