යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට නොසන්සුකාරී තත්ත්වයක්..
යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ පිහිටුවා තිබෙන මුල්ලි වයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදාකිරීමේ ඩෝසර් කිරීමේ මුල්කරගනිමින් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ (08) රාත්‍රි කාලයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන පක්‍ෂ නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් එලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පැවති තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.