සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝමාල් රංගජීව ඇතුළු කණ්ඩායමට වෙඩිතැබීමේ සිදුවීමේ සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට..

Podu 2017 වසරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු ලෙස සැලකෙන මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දීයාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සැකකරු මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ ජාත්‍යන්තර පොලීස් ශාඛාව මඟින් මෙරටට නිල වශයෙන් දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි. අත්අඩංගුවට පත් අදාළ සැකකරු මේ වනවිට ඉන්දියාවේ, මධුරේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට