සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (21) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැඩි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව අද පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇති වීමේ වැඩි අවස්ථාවක් ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම අද දිනය තුළ නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට ස්වල්ප වශයෙන් වැඩි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට