සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය ඇමතිනිය වැඩ අරඔයි ..

Podu කොවිඩ් ආසාදිතව පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී යළි රාජකාරී ආරම්භ කර ඇති බව වාර්තා වේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඇය නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ අතර එහිදී පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට