සත්‍යයේ පුවත් අඩහැරය….

ආසාදිතයින් ප්‍රමාණය 84,610 ක් දක්වා ඉහළට, 80836 ක් සුවය ලබලා..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් ප්‍රමාණය 84,610 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඉන් 80,836 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 3,285 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙතෙක් සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද 489 ක් දක්වා ඉහළගොස් තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට