සත්‍යයේ පුවත් අඩහැරය….

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවයි ..

Podu ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 09.00 සිට පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක/සීදුව යන නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවල එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත. ඊට අමතරව ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසකට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට