සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ වෙයි..

Podu අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය අනාවරණය කර සිටියි. නියමිත ක්‍රමවේද උල්ලංඝණය කරමින් නිලධාරීන් බඳවා ගැනීමට එරෙහිව විරෝධය දක්වමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බව එම සංගමය තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට