සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් වසම් 05 ක් සහ ග්‍රාම නිලධාරී වසම් 03 ක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaඅද (30) උදෑසන සිට දිවයිනේ දිස්ත්‍රික්ක තුනක පොලිස් වසම් 05 ක් සහ ග්‍රාම නිලධාරී වසම් 03 ක් හුදකලා කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නා උල යන පොලිස් වසම් 04 මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසම හුදකලා කර ඇත. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව, ගල්අමුණ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර ඇත. පවතින වසංගත තත්ත්වය හමුවේ මෙම තීරණය ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට