කොළඹ ජාතික කෞතුකාගාරය සති දෙකකට වසයි…
කොළඹ ජාතික කෞතුකාගාරයේ සේවකයින් කිහිප දෙනකුට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් ජාතික කෞතුකාගාරය සති දෙකකට වසා තැබීමට නිලධාරීන් තීරණය කර ඇත.