සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ දිනයේත් කොරෝනා රෝගීන් වැඩිම කොළඹ දිස්ත්‍රික්යෙන්….

Podu Jana Peramunaඊයේ (29) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනයවුවන් 1531ක් දෙනාගෙන් 533 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි. ඒ අනුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් 146 දෙනෙකු ද ඊට අමතරව පිළියන්දල 129ක්, වැල්ලම්පිටිය 27ක්, මුල්ල්රියාව 31ක්, මොරටුව 19ක්, මහරගම 16ක්, බොරැල්ල 19, නාරාහේන්පිට 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇති අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 145 දෙනා බැගින් වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට