සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ නවතා දැමේ…

Podu Jana Peramunaරට තුළ උද්ගත වී ඇති කොවිඩ්-19 අවදානම් තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික වැටුප් සක්‍රීය කිරීම සඳහා වන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව නතර කළ බව විශ්‍රාමික වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා අවධාරණය කළේය. අදාළ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව අවලංගු කරන බවත් අද (03) සිට සම්මුඛ පරික්ෂණ සඳහා දින ලබාදුන් සියලුම විශ්‍රාමිකයන් සඳහා ඉදිරියේදී නැවත දිනයක් දැනුම්දෙන බව විශ්‍රාමික වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට