හෙට සිට රට තුළට පැමිණිය හැක්කේ එක් ගුවන් යානයකින් මගීන් 75ක් පමණි…
කොරෝනා වෛරසය හේතුවෙන් දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව එක් ගුවන් යානයකින් රට තුළට පැමිණිය හැකි මගීන් සංඛ්‍යාව 75ක් ලෙස සදහන් කර ඇති අතර එය හෙට (04) දින සිට දින 14 ක් දක්වා ක්‍රියාත්මක වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ.