සත්‍යයේ පුවත් අඩහැරය….

දිලුම් අමුණුගම මහතාට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්..

Podu Jana Peramunaවාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය දරණ දිලුම් අමුණුගම මහතාට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් පිරිනමා ඇති බව වාර්තා වේ. ඒ අනුව දිලුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද පත්කර ඇත. ඒ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දෙන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට