සත්‍යයේ පුවත් අඩහැරය….

නිවෙස් තුළ රැඳී සිටින කොවිඩ් ආසාදිතයින්ට ඒ බව දැනුම්දෙන්න නව දුරකථන අංකයක්..

Podu Jana Peramunaනිවෙස් තුළ රැඳී සිටින කොවිඩ් ආසාදිතයින්ට ඒ බව කොවිඩ් 19 පැතිරීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථානයට දැනුම්දීම සඳහා 1906 යන නව දුරකථන අංකය හඳුන්වා දී ඇත. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුව ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා නොගොස් නිවෙස් තුළ රඳවා සිටින පුද්ගලයින්ට ඉහත අංකය මඟින් කොවිඩ් 19 පැතිරීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථානයට දැනුවත් කළ හැකි බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට