සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සොයාගත් මත්ද්‍රව්‍ය ඡාවාරම් කළ එම කාර්යාංශයේම නිලධාරීන් ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ලවීම නිසා අත්අඩංගුවට පත්වූ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද (03) දැනුම් දී ඇත. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මඟින් සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සිදුකර තිබෙන පැමිණිල්ල විභාගයට ගනිමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබාදී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට