සත්‍යයේ පුවත් අඩහැරය….

ගතවු දින 10 තුළ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13000 ඉක්මවයි..

Podu Jana Peramunaපසුගිය දින 10ක කාල සීමාව තුළදී කොරෝනා වෛරසය ආසාදිතයින් 13000 සීමාව පසුකරන ලද බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කරන්නේ දිනක් තුළ සිදු කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළහොත් ආසාදිතයින් 2000 කට වඩා වාර්තාවිය හැකි බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට