සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (07) පස්වරුවේදී හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. එමෙන්ම මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට අද උදෑසන කාලයේ වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට