සත්‍යයේ පුවත් අඩහැරය….

සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 119,380 ක් දක්වා ඉහළට, මරණ 745 යි..

Podu Jana Peramunaඊයේ (06) දිනය තුළ හඳුනාගන්නා ලද ආසාදිතයින් 1,851 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 119,380 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම ඊයේ දිනය තුළ වාර්තා වු මරණ 11 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 745 ක් දක්වා ඉහළ ගිය බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට