අවුරුද්දට සතොසෙන් සහන …
සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරමින් සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහල දැමීමට තීරණය කර ඇත. මෙම මිල අඩු කිරීම ඊයේ (15) දින සිට ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.