සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත්…

Thissaපොරොන්දු වු පරිදි වැටුප් කප්පාදුව නිවැරදි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් පසුගිය දින තීරණය කර ඇති අතර දෙවන දිනයටද අද (13) දින ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි. ඒ අනුව අද පස්වරු 4.30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා සඳහන් කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට