බැසිල්ගේ තනතුර නාමල්ට ..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇත. ඒ, ඊයේ (27) දින පස්වරුවේ පැවති එම පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදීය. කොළඹ විජේරාම මාවතේ දී මෙම රැස්වීම පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වේ.