15 නිවාඩු දිනයක්ද…?
අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ ජාතික හිස තෙල් ගෑමේ චාරිත්‍රය ලබන 15වනදාට යෙදී ඇති බැවින් එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස බොහෝදෙනාගේ ඉල්ලීම විය. ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් එම දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර ඇත.