සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස්පති නේපාලයට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වැඩ බැලීමට..

 /><span style=23 වරටත් පැවැත්වෙන් ආසියානු කලාපීය පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (17) නේපාලය බලා පිටත්ව ගොස් අැති බව වාර්තා වේ. අදාළ සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වීමට කටයුතු යෙදා අැත. අදාළ කාලය තුළ වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා කටයුතු කරනු අැති බව පොලිස් මූලස්ථානය පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට