සත්‍යයේ පුවත් අඩහැරය….

මිනුවන්ගොඩ–කොළඹ සහ කොළඹ–කුරුණෑගල පුද්ගලික බස් සේවකයින් වර්ජනයක..

 /><span style=බස් මාර්ග කිහිපයක පුද්ගලික බස් සේවකයින් විසින් මේ වන විට වර්ජනයක් අාරම්භ කර අැති බව වාර්තා වේ. මිනුවන්ගොඩ – කොළඹ සහ කොළඹ – කුරුණෑගල යන මාර්ගයන්හි පෞද්ගලික බස් සේවකයන් මෙම වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ දිවුලපිිටියේ සිට බත්තරමුල්ල දක්වා පුද්ගලික බස්රථ දෙකක් ධාවනයට එක් කිරීමට විරෝධය පළ කිරීම සදහායි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට