සත්‍යයේ පුවත් අඩහැරය….

අාපනශාලා නියාමනය කිරීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි – අාපනශාලා හිමියන්ගේ සංගමය

 /><span style=ජනතාව වැඩි වශයෙන් ගැවසෙන කොළඹ නගරය අවට අාපනශාලා නියාමනය කිරීම සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අාපනශාලා හිමියන්ගේ සංගමය පවසා සිටියි. ඊයේ (03) ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ අාපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා විසිනි. නිසි ප්‍රමිතියෙන් තොර අාහාර අනුභව කිරීම නිසා ජනතාව සෞඛ්‍ය වශයෙන් දැඩි පිරිහීමට ලක්වුවද මෙම තත්ත්වයට පිළියම් යෙදීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ පාරිභෝගික සේවා අධිකාරිය විසින් කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් අසේල සම්පත් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී. ‍

මෙම අවස්ථාව සදහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිදෙල්පිටිය සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට