සත්‍යයේ පුවත් අඩහැරය….

යුද හමුදා කදවුරු සදහා ලබා ගෙන අැති තම ඉඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් අාරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්..

 /><span style=ගුවන් හමුදා කදවුරු සදහා ලබා ගෙන තිබෙන තමන්ට අයත් ඉඩම් යළි ලබා දෙන ලෙස බලකරමින් මුලතිව් පුදුකුඩිඉරිප්පු පිහිටි ගුවන් හමුදා කදවුර සහ කේපාපිලව්හි පිහිටි ගුවන් හමුදා කදවුර ඉදිරිපිට ප්‍රදේශවාසීන් විසින් අාරම්භ කර අැති සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි. ඉඩම් යළි ලබා දෙන තෙක් තමන් අාරම්භ කරන ලද සත්‍යග්‍රහය නිමා නොකරන බව එම ප්‍රදේශවාසීන් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට