සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී.ලං.ග.ම අාරක්ෂක සේවය ඉවත් කර පුද්ගලික අාරක්ෂක සේවයක් ලබා ගැනීම නතර කිරීමට මැදිහත් වෙන්න, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනපතිගෙන් ඉල්ලයි..

 /><span style=ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දේශපාලන වහල් කදවුරක් බවට පත්කරමින් එහි ආරක්ෂක අංශය ඉවත් කර පෞද්ගලික ආරක්ෂක අායතනයක සේවය ලබා ගැනීමේ ක‍්‍රමවේදය වැළැක්වීමට මැදිහත්වන ලෙස සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. ලිපියක් යොමු කරමින් එම සේවක සංගමය විසින් ජනාධිපතිවරයාට මේ බව දන්වා අැති අතර අදාළ කටයුතු දේශපාලන ජාවාරම්කරුවන් හරහා සිදුවන බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සදහන්ය. එමෙන්ම ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහා රියදුරුවරුන්, කොන්දොස්තරුන් සහ සේවකයින් කොන්ත‍්‍රාත් පදනම යටතේ බඳවා ගැනීම වහාම නතර කිරීමට මැදිහත්වන ලෙසද අදාළ ලිපිය මගින් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට