සත්‍යයේ පුවත් අඩහැරය….

අන්තරේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් අට දෙනා හෙට තෙක් රිමාන්ඩ්..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (17) කොළඹදී පවත්වන ලද විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් හිමි නම අැතුළු අට දෙනා හෙට (19) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (18) නියෝග කරන ලදී. අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ නිරත වීම සහ පොදු දේපලවලට අලාභහානී සිදුකිරීම යන චෝදනා යටතේ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට