සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධයට අදත් පොලිස් ප්‍රහාර, කොටුව අවට දැඩි වාහන තදබදයක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් වෙෙද්‍ය පීඨ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් අද (24) කොළඹ කොටුවේදී පවත්වන ලද විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීම සදහා පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ලකර අැති බව වාර්තා වේ. කොළඹ කොටුව ලෝටස් වටරවුමේදී මෙම ජල ප්‍රහාරය සහ කදුළු ගෑස් ප්‍රහාරය එල්ල වී අැති අතර මෙම විරෝධතාව නිසා කොළඹ කොටුව ප‍්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් අැතිවී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට