සත්‍යයේ පුවත් අඩහැරය….

අනිද්දා සිට අඛණ්ඩ වැඩවර්ජනයක්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

අනිද්දා (05) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. අද (03) කොළඹ දී පැවති මාධය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා විසිනි. “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වත්මන් රජය සහ තම සංගමය අතර අැති කරගත් එකගතා නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරමින් මෙම අඛණ්ඩ වර්ජනය දියත් කරන බවත් මේ සදහා සංගමයේ මධ්‍යම කාරක සභාවේ පූරණ අනුමැතිය හිමිවූ බවත් වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට