සත්‍යයේ පුවත් අඩහැරය….

දෙහිවල සත්ව උද්‍යානය රාත්‍රියටත් විවෘතයි..

දෙහිවල ජාතික සත්ව උද්‍යානය සැප්තැම්බර් මස 09 දින සිට රාත්‍රී 7 සිට රාත්‍රී 10 තෙක් විවෘතව තබන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය අනාවරණය කර සිටියි. දෙහිවල ජාතික සත්ව උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා මෙතෙක් විවෘතව පැවතියේ පෙරවරු 8.30 සිට පස්වරු 6 දක්වා පමණක් වන අතර සත්ව උද්‍යානයේ විශේෂයෙන් වෙන් කරන ලද කොටසක් පමණක් මේ අාකාරයට මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කෙරෙනු අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට