සත්‍යයේ පුවත් අඩහැරය….

මිනින්දෝරුවන්ගේ වර්ජනය අදත්..

තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් විසින් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඊයේ (11) ආරම්භ කළ වර්ජනය අද (12) දිනය තුළද ක්‍රියාත්මක වන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. සේවා ව්‍යවස්‌ථාව සම්මත කිරීම, මැනුම් අධිකාරි තනතුරු සඳහා සුදුස්‌සන් පත්කිරීම, මිනින්දෝරු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් හයක්‌ මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට රජයේ මිනින්දෝරු සංගමය කටයුතු කර ඇති අතර එ් අනුව අද උදෑසන ඉඩම් අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවයක් ද පැවැත්වීමට නියමිතව ඇති බව ද  වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට