සත්‍යයේ පුවත් අඩහැරය….

ඩෙංගු ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අමාත්‍යවරයා අතට..

මෙරට ඩෙංගු මදුරු ගහනය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත භාර දී අැති බව වාර්තා වේ. ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරන වෛද්‍යවරුන් සිව් දෙනෙකු මෙම වාර්තාව සකස් කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර අැති අතර ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය පැතිර යාමත් සමඟ ප්‍රතිකාර සේවාවන් නිසි ලෙස දියත් කර අැති බවත් ඩෙංගු මරණ ප්‍රමාණය පාලනය කිරීම යහපත් ලක්ෂණයක් බවත් එම වාර්තාව තුළ සදහන්ව අැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට