සත්‍යයේ පුවත් අඩහැරය….

වසරේ මේ දක්වා මුහුණු පොත ගැන පැමිණිලි 1600 ක්..

2017 වර්ෂයේ මේ දක්වා ගතවූ කාලය තුළ මුහුණු පොත (facebook) සමාජ ජාලා වෙබ් අඩවිය සම්බන්ධ පැමිණිලි 1600 ක්‌ ලැබී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කර සිටියි. පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වන අතර කාන්තාවන් විසින් 60% ක පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති බවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට