සත්‍යයේ පුවත් අඩහැරය….

ඩෙංගු ව්‍යාප්තියට උදව් දෙන ආයතන ප්‍රධානීන්ටත් දඩුවම් ලැබෙන නීති ගේනවා – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් පවතින නීති රීති අනුව දඩුවම් වලට ලක්වන්නේ ආයතන වල සුළු සේවකයින් පමණක් වන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසා සිටියි. ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවීමට අවස්ථාව සලසමින් සිය ආයතන පවත්වාගෙන යනු ලබන ප්‍රධානීන්ට එරෙහිව ද දඩුවම් පැමිණවීම සදහා අවශ්‍ය නීති සකස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමු කරන බව ද ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට