සත්‍යයේ පුවත් අඩහැරය….

අළුත් ක්‍රිකට් නායකයින්..?

ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමග කණ්ඩායමේ නව නායකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ බලධාරීන් තීරණයකට එළඹ ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරග නායකත්වය උපුල් තරංගට සහ ටෙස්ට් නායකත්වය දිනේෂ් චන්දිමාල්ට පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇත. අදාළ නව පත්කිරීම් පිළිබද අද (12) දිනය තුළ නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කරනු ඇති බවද සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට