සත්‍යයේ පුවත් අඩහැරය….

සමලිංගික ක‍්‍රියා සම්බන්ධ නීතියක් ඉවත් කරන්න, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් රජයට නිර්දේශයක්..

සමලිංගික ක‍්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට දඬුවම් පමුණුවනූ ලබන නීතියක් දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කරන ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර ඇති බව වාර්තා වේ. වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙම නිර්දේශය රජයට ඉදිරිපත් කර ඇති බව සදහන්ය. එ් අනුව 1995 අංක 32 දරණ දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 “අ” වගන්තිය ප්‍රකාරව සමලිංගික ක‍්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට අධිකරණය මගින් වසර දෙකක් තෙක් සිරදඬුවම් පැනවිය හැකි වන නීතිය ඉවත් කරන ලෙස අදාළ වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට