සත්‍යයේ පුවත් අඩහැරය….

සිම්බාබ්වේට පරාජය වීමේ වගකීම භාර ගන්නවා – ඇන්ජලෝ මැතිව්ස්

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේ පරාජයේ වගකීම තමන් භාරගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වූ ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද (12) පැවති මාධ්‍ය හමුවක දී මැතිව්ස් විසින් මෙම අදහස් පළ කරන ලද අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය භාර ගැනීම සඳහා සුදුස්සන් දෙදෙනෙකු සිටීම සහ මීළඟ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නිසි කණ්ඩායමක් සකසා ගැනීමට අවස්ථාව ලබාදීම යන කරුණු දෙක මත තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බව ද අවධාරණය කර සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට