සත්‍යයේ පුවත් අඩහැරය….

උමා ඔය ගැටළු ගැන සාකච්ඡාවට අාරාධනා නෑ, බලධාරීන්ගේ අවධානයක් නැත්තම් යළි වීථි බසිනවා – “උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය”

මහත් අාන්දෝලනයකට තුඩු දී තිබෙන උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධ ගැටළු පිළිබඳ බලධාරීන් නිසි අවධානයක් නොදක්වන්නේ නම් නැවත විරෝධතාවයන් පැවැත්වීමට සිදුවනු අැති බව “උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය” අනතුරු අගවා සිටියි. උමා ඔය ව්‍යාපෘතිය තුළින් මේ වන විට අැතිවී අැති ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද අමාත්‍ය අනු කමිටුව විසින් ඊයේ (14) පවත්වන ලද සාකච්ඡාවට තමන් හට ආරාධනා නොලැබුණු අතර ඊට සහභාගි වූයේ ආණ්ඩු හිතවාදී පාර්ශව කිහිපයක් පමණක් බවත් “උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ” කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කර සිටියි. බලධාරීන් මේ අාකාරයට අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේනම් දහස් ගණන් ජනතාව වීථි බස්සවා විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බව ද විද්‍යාරත්න මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අනතුරු අගවා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට